කේන්දර සටහන්

🔮 ජන්ම පත්‍රය ⚖️ ග්‍රහ බල තත්වයන් ☸️ වර්ග කේන්දර ⛩️ භාව කේන්දරය 📅 වාර්ෂික කේන්දරය

අපල සහ කාල

🌀 අතුරු දශා 🔭 ගෝචර පලාපල 🪐 ඒරාෂ්ඨක ⚔️ කුජ දෝෂ 🐍 කාල සර්ප

ගැලපීම් සහ මුහුර්ත

❤️ පොරොන්දම් 👑 මහා පොරොන්දම් ⏳ සුබ මුහුර්ත ☀️ පංචාංගය

අමතර සේවා

💎 සුබ මැණික් 📝 නමේ අකුරු 🔢 සංඛ්‍යා විද්‍යාව 💳 මිල ගණන්

ග්‍රහ බල සහ තත්වයන්

ඔබේ කේන්දරයේ ග්‍රහයින්ගේ බල දුබලතා (උච්ච, නීච) සහ වක්‍ර/මූඪ තත්වයන් නිවැරදිව පරීක්ෂා කරගන්න.

මෙම මෙවලම ගැන දැනගනිමු

මේකෙන් ඇත්තටම මොකක්ද වෙන්නේ?

ඔයා උපදින මොහොතේ අහසේ හිටපු ග්‍රහයින් කොච්චර බලවත්ද කියලා මේකෙන් හරියටම බලාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ග්‍රහයෙක් 'උච්ච' නම් ඒ කියන්නේ එයාගේ උපරිම බලය තියෙනවා. 'නීච' නම් ගොඩක් දුර්වලයි. ඒ වගේම ග්‍රහයෙක් පස්සට ගමන් කරනවා නම් ඒකට 'වක්‍ර' (Retrograde) කියනවා. ඉරට ගොඩක් ළංවෙලා තියෙනවා නම් පවර් එක පිච්චිලා යනවා, ඒකට කියන්නේ 'මූඪ' (Combust) වෙනවා කියලා. මේ හැමදේම මේ ටූල් එකෙන් හරියටම පෙන්නෙනවා.

ගණනය කරන ක්‍රමය

සේම ගණනයකටම යොදාගන්නේ ලෝකයේ තියෙන නිවැරදිම තාරකා විද්‍යාත්මක ගණිත ක්‍රමයක්. ඒකෙන් ග්‍රහයන්ගේ තියෙන අංශක, කලා, විකලා දක්වා ගමන් වේගය හොයාගෙන අපේ සිංහල ජ්‍යොතිෂ්‍ය නීති වලට ගලපනවා. ඔයාගේ ප්‍රථිපල වල 100% ක නිරවද්‍යතාවයක් තියෙනවා කියලා අපිට සහතික වෙන්න පුළුවන් ඒකයි.

ඇයි මේක ඔබේ ජීවිතයේට ගොඩක් වැදගත් වෙන්නේ?

සාමාන්‍ය කේන්දරේ ග්‍රහයා කොටුවක හිටියට, ඒ ග්‍රහයා ඇත්තටම ඔයාට උදව් කරන්න පුළුවන් තත්වෙකද ඉන්නේ කියලා දැනගන්න මේ තත්වයන් (Dignities) බලන්නම ඕනේ. නීච වෙච්ච ග්‍රහයෙක්ගේ දශාවක් ආවොත් විශේෂ අබියොග ඇති විය හැකිය. ඒ වගේම උච්ච රාජ යෝගයක් තියෙනවා නම් ඔයාට ලොකු දියුණුවක් ලබන්න ඒක ලොකු හයියක්.